ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 48 දෙනෙකුට තුවාල

Friday, 28 July 2017 - 15:08

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+48+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ස්පාඤ්ඤයේ - බාසිලෝනා ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක් අසලදී දුම්රියක් ගරාජයක ගැටීමෙන් මගීන් 48 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් 18 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වුණා.

අද සිදුවු මෙම අනතුරේදී දුම්රිය රියදුරාද තුවාල ලබා තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories