බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

Friday, 28 July 2017 - 17:16

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන සිටින බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 9 දෙනෙකු ලබන මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අතර, තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සිටිනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දුගේ ලඝුලේඛිකාවකගෙන්, සැකකරුවන් මුදල්, රන් භාණ්ඩවලට අමතරව අකුණු සන්නායකයක් ද කොල්ල කා ඇති බවට චෝදනා එල්ල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories