අනුරාධපුර නගරයේ පිහිටා තිබූ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන 5ක් වටලා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී කාන්තාවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම කාන්තාවන් අනුරාධපුරය, පුත්තලම සහ කැකිරාව ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories