තායිවානයට සුළි කුණාටුවක්

Saturday, 29 July 2017 - 16:16

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සුළිකුණාටු අවදානමක් හේතුවෙන් තායිවානයේ සියලූ පාසල් සහ දුම්රිය සේවාවන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

පැයට කිලෝමීටර් 210 ක පමණ වේගයකින් තායිවානයට මෙම සුළි කුණාටුව ඇතුළුවිය හැකි බවට එරට කාලගුණික අංශ අනාවැකි පළ කර ඇති අතර එමගින් මිලිමීටර් 900 කට ආසන්න වර්ෂාපතනයක් ලැබිය හැකි බව ද සදහන්.

සහන සේවා සදහා මේ වනවිටත් තායිවාන සෙබලූන් 36000 ක් පමණ සූදානම් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories