Hirunews Logo
%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Saturday, 12 August 2017 - 9:51
කෙන්යාටා යළිත් කෙන්යාවේ ජනපති
1,812

Views
පසුගිය අඟහරුවාදා පැවැති කෙන්යානු ජනාධිපතිවරණයෙන් උහුරු කෙන්යාටා යළි තේරී පත්වී තිබෙනවා.

2013 වසරේ සිට කෙන්යාවේ ජනාධිපතිවරයා වූ කෙන්යාටා මෙවර ජනාධිපතිවරණයේදී සියයට 54.3ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තා.

ඔහුගේ ප්‍රතිවාදී රයිලා ඔඩින්ගාට හිමි වූයේ සියයට 44.7ක ඡන්ද ප්‍රතිශතයක්.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපති කෙන්යාටා කියා සිටියේ පක්ෂ, විපක්ෂ සියළු දෙනා රටේ පුරවැසියන් වන අතර, රට ගොඩනැගීමට ඔවුන් සැවොම එක්විය යුතු බවයි.

විපක්ෂය ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළ ද ජාත්‍යන්තර නිරීක්ෂකයන් සඳහන් කළේ මෙවර කෙන්යානු ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
280 Views
12 Views
5,375 Views
3,783 Views
453 Views
13,042 Views
Top