Hirunews Logo
%E0%B6%85%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Saturday, 12 August 2017 - 13:48
අච්චුවේලි - පුත්තූර් ග්‍රාම නිලධාරීවරයෙකුට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට
23

Shares
2,777

Views
අච්චුවේලි - පුත්තූර් බටහිර ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල පිහිටි ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන තරුණයින්ට තම රාජකාරියට බාධාවන අයුරින් ක්‍රීඩා නොකරන උපදෙස් ලබාදුන් පසුව මොහුට කාර්යාලයට පැමිණ පහර දී ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 16 සහ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top