Hirunews Logo
%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
Saturday, 12 August 2017 - 14:28
ආර්ථික විනාශ කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි - ඒකාබද්ධ විපක්ෂය
20

Shares
2,482

Views
ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් ජනතාවගේ ආර්ථිකය පිරිහී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ - උඩුගම්පල ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියා.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ කාන්තාවන් වෙනුවෙන් සිදුකරන බව කී කිසිදු සුබසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති ඉදිරියේ පිහිටුවනු ලබන ආණ්ඩුවකින් ඒ සියල්ල ලබා දෙන බවයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
260 Views
6,474 Views
5,967 Views
6,060 Views
287 Views
7,981 Views
Top