Hirunews Logo
%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+12+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
Saturday, 12 August 2017 - 14:36
ස්ථානාධිපතිවරුන් ඇතුලූ පොලිසියේ 12 කට ස්ථාන මාරු
3,946

Views
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලූ පොලිස් නිලධාරින් 12 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබෙනවා.

පොලිස් කොමිසමේ නිර්දේශ මත  වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරු ක්‍රියාත්මකයි.

රද්දොළුගම, අනුරාධපුර, වැල්වැටිතුරෙයි, පනාමුරේ, හලාවත, ගම්පහ, වව්නියාව, යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සදහා මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
299 Views
6,369 Views
5,274 Views
4,801 Views
29 Views
38,464 Views
Top