Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+5196+%E0%B6%9A%E0%B7%8A
Saturday, 12 August 2017 - 15:29
අගෝස්තුවේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 5196 ක්
31

Shares
3,757

Views
ඩෙංගු රෝගීන් 5196 දෙනෙකු මේ මාසයේ ගත වූ දින 11 තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ 29,893 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ පෙර මාස හා සැසදීමේදී මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top