Hirunews Logo
%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 12 August 2017 - 16:12
වතුකරයට මත්ද්‍රව්‍ය බෙදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
4,527

Views
හැටන් බස් නැවතුම්පොලේ වෙළදසැලක් තුළ සූක්ෂම අයුරින් දීර්ඝ කාලයක් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කර ගැනීමට හැටන් පොලිසිය සමත් වී තිබෙනවා.

එහිදී සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පාකිස්තානයෙන් ආනයනය කරන ලද එන්සි නැමැති මත්කුඩු ටින් තොගයක් ද මෙම වෙළදසැල තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම ස්ථානයේ සිට වතුකරයේ අනෙකුත් නගර වෙත මත්ද්‍රව්‍ය බෙදාහරින බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළදසැලේ හිමිකරු සහ මත්ද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් 05 දෙනෙක්. 



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
Air Force Mini Tattoo - 2018 ප්‍රදර්ශනය සහ සැණකෙළිය
Monday, 23 July 2018 - 16:52
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධාන කළ Air Force Mini Tattoo - 2018 ප්‍රදර්ශනය සහ සැණකෙළිය වීරවිල ගුවන් හමුදා කඳවුරේදී... Read More
News Image
Hiru News Programme Segments
794 Views
6,784 Views
5,432 Views
4,987 Views
125 Views
39,032 Views
Top