Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
Saturday, 12 August 2017 - 16:24
අයහපත් කාලගුණයෙන් බීජිං ගුවන්තොටුපලේ ගුවන් ගමන්වලට බාධා
5,768

Views
චීනයේ බීජිං අගනුවරට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බීජිං ගුවන්තොටුපලේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කලේ මේ හේතුවෙන් ගුවන් ගමන්වාර 500 ක් පමණ අවලංගු කර ඇති බවයි.

එමෙන්ම, තවත් ගුවන් ගමන් 182 ක් ප්‍රමාද වී තිබෙනවා.

එරට කාලගුණ අංශ අනතුරු අගවා ඇත්තේ අධික වර්ෂාපතනය සමග හදිසි ගංවතුර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතින බවයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සංචාරක ස්ථාන 171 ක් වසා දැමීමට ද බීජිං බලධාරින් පියවර ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top