Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Saturday, 12 August 2017 - 17:15
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
7,825

Views
නැගෙනහිර, ඌව, උතුර සහ උතුරුමැද පළාත්වලට අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, පොලොන්නරුව, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විටදී තාවකාලික තද සුළං ද ඇති වන අතර අකුණු මගින් සිදුවන අනතුරුව අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
Air Force Mini Tattoo - 2018 ප්‍රදර්ශනය සහ සැණකෙළිය
Monday, 23 July 2018 - 16:52
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධාන කළ Air Force Mini Tattoo - 2018 ප්‍රදර්ශනය සහ සැණකෙළිය වීරවිල ගුවන් හමුදා කඳවුරේදී... Read More
News Image
Hiru News Programme Segments
794 Views
6,784 Views
5,432 Views
4,987 Views
125 Views
39,032 Views
Top