Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Saturday, 12 August 2017 - 17:24
කොළඹ - හංවැල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සිමා කෙරේ
21

Shares
2,633

Views
නවගමුව පුරාණ පත්තිණි දේවාලයේ වාර්ෂික පෙරහර හේතුවෙන් කොළඹ - හංවැල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අද සහ හෙට සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව, අද රාත්‍රී 8 සිට හෙට අලූයම 1 දක්වාත් හෙට පෙරවරු 10 සිට පස්වරු 2 දක්වාත් මෙලෙස වාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top