Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 12 August 2017 - 19:20
අධිකරණ ඇමතිවරයාට එරෙහි එජාපයේ විශ්වාසභංගයට සහය නොදෙන බව ඇමති ඩිලාන් කියයි
54

Shares
6,520

Views
අමාත්‍ය ​විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයේදී එම යෝජනාවට විරුද්ධව තමන්ට ඡන්දය දීමට සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා හාලිඇල ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී අද සදහන් කළේ තම පක්ෂය රැක ගැනීම සදහා රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන සිතා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පක්ෂ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව මෙම අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඊට එරෙහිව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා සදහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top