Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 12 August 2017 - 19:11
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
50

Shares
6,084

Views
කුමන නින්දා අපහාස හා චෝදනා හමුවේ වුව ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක් ප්‍රදානය කිරීම සදහා තලාව ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහිකිරීමේ දුෂ්කර කටයුත්තට වත්මත් රජය උරදී සිටින බවයි.

ඉහළ සිට පහළට වංචාව, හොරකම සහ දුෂණය ගලාගිය රටක දේශපාලන සංස්කෘතිය එකවර වෙනස් කළ නොහැකි බවයි.

නමුත් එම කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව සදහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජය ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ ගොවිජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්ය සදහා බවයි.

මෙම උත්සවයෙන් අනතුරුව එප්පාවල - සමූපාකාර සමිති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ සේවකයින් හමුවී සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top