Hirunews Logo
%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Saturday, 12 August 2017 - 19:17
බැදුම්කර සිද්ධිය ගැන හිටපු ජනපති යලිත් කතා කරයි
4,423

Views
මහබැංකු බැඳුම්කර වංචාව පිටුපස සිටින සියලූ දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට අද (12) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී හිටපු ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩු පක්ෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
382 Views
159 Views
5,383 Views
3,836 Views
492 Views
13,191 Views
Top