Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+-+30%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 13 August 2017 - 14:36
ඉන්දියාවේ නායයාමකින් බස් රථ දෙකක් ප්‍රපාතයකට පෙරළේ - 30ක් මරුට
37

Shares
4,447

Views
ඉන්දියාවේ - හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නායයාමක් සමඟ බස් රථ දෙකක් මීටර් 800 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 30 කට වැඩි සංඛ්‍යාවක් මියයන්නට ඇතැයි සැලකෙනවා.

මන්දි සිට පතන්කොට් වෙත දිවෙන මහා මාර්ගයේ ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

නායයාම හේතුවෙන් ප්‍රපාතයට වැටුණු එක් බස් රථයක් මුළුමනින්ම පාහේ වැළලී ඇති බව සදහන්.

පුද්ගලයන් 05 දෙනෙකු ජීවිත ආරක්ෂක මෙහෙයුමෙන් බේරා ගැනුණු අතර, මේ වනවිට ඉවත් කරගෙන ඇත්තේ මළ සිරුරු 08 ක් පමණයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,034 Views
9,859 Views
4,685 Views
1,627 Views
169 Views
5,009 Views
Top