Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Sunday, 13 August 2017 - 14:50
පළාත් රැසකට පස්වරුවේ තද වැසි
6,886

Views
නැගෙනහිර, ඌව, උතුර සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, බස්නාහිර සිට නිරිත දක්වා හමන සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක පවතිනු ඇති.

එමෙන්ම, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටෙක පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.   

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
382 Views
159 Views
5,383 Views
3,836 Views
492 Views
13,191 Views
Top