Hirunews Logo
%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B6%AF%E0%B7%93
Sunday, 13 August 2017 - 15:35
උඩුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි වදී
48

Shares
5,809

Views
ගාල්ල උඩුගම පොලිස් වසමේ හෝමදොලවත්ත නොම්මර 05 කොටසේ කටුපොල් කැඩීමේ රැකියාවේ නිරත වු පුද්ගලයෙකු ඌරෙකුට බැදි වෙඩිල්ලක් වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් අද  13 දින උදෑසන ගාල්ල කරාපිටිට රෝහලට ඇතුලත් කර තිබෙනවා.
 
අදාළ පුද්ගලයා එම වත්තේ කටුපොල් කඩමින් යන අතර තුර මෙසේ මෙම ඌරන් හට බැදි තුවක්කුව පත්තු වී තිබෙනවා.

එයින් තුවාල ලැබු 34 හැවිරිදි කන්දසාමි ජයරත්න නැමැති මෙම පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරේ ඔහුගේ පාදවලට මේ නිසා දැඩි හානි සිදු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උඩුගම පොලිසිය විසින් සිදුකරණු ලබයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top