Hirunews Logo
%E0%B6%AD%E0%B6%B9%E0%B6%BD%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
Sunday, 13 August 2017 - 16:14
තඹලගොල්ලෑව වැව් බැම්ම මත නාඳුනන මළ සිරුරක්
155

Shares
18,604

Views
මැදවච්චිය - තඹලගොල්ලෑව - වැව් බැම්ම මත තිබී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයා ගත් බවයි.

මිය ගිය පුද්ගලයාගේ බෙල්ලෙහි කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව පොලීසිය කියා සිටියා.

මොහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
698 Views
9,598 Views
4,640 Views
1,498 Views
101 Views
4,641 Views
Top