Hirunews Logo
%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 13 August 2017 - 18:08
මොරගහහේනේදී අලියෙකු පහර දී ඇත්ගොව්වෙකු මරුට
71

Shares
8,564

Views
හොරණ - මොරගහහේන ප්‍රදේශයේදී අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වා මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොරගහහේන - කන්නංගර වලව්වෙහි රදවා සිටි මෙම අලියා අද පස්වරුවේ මෙලෙස ඇත්ගොව්වාට පහර දී ඇති බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
740 Views
9,613 Views
4,644 Views
1,501 Views
104 Views
4,661 Views
Top