Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 13 August 2017 - 18:52
අධිබලැති විදුලි කණුවක වෑන් රථයක් ගැටී තිදෙනෙකුට තුවාල, කොළඹ - නුවර මාර්ගයේ තදබදයක්
6,743

Views
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර - මාපුර ප්‍රදේශයේ දී වෑන් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

සිද්ධියෙන් කාන්තාවක් සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
870 Views
6,053 Views
5,163 Views
4,640 Views
258 Views
38,096 Views
Top