Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%85%E0%B6%B3%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 13 August 2017 - 19:27
අගමැති දළඳා වැද පුදා ගනී
21

Shares
2,533

Views
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගත්තා.

ඉන් අනතුරුව පිටතට පැමිණි අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් වැද පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

සිය පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ දානමය පිංකමට ද අග්‍රාමාත්‍යවරයා පසුව සහභාගි වුණා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහනාහිමි සහ මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දුටුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
740 Views
9,613 Views
4,644 Views
1,501 Views
104 Views
4,661 Views
Top