Hirunews Logo
%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+49%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 13 August 2017 - 19:36
නේපාලයේ ගං වතුර සහ නාය යාම්වලින් 49ක් මරුට
20

Shares
2,441

Views
නේපාලයේ දකුණුදිග ප්‍රදේශයට මේ දිනවල බලපා ඇති ගං වතුර සහ නාය යාම් හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 30 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර, 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නිවාස 34,000ක් ගං වතුර සහ නාය යාම්වලින් හානියට පත්ව ඇති අතර, පීඩාවට පත්වූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනවා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
378 Views
10,229 Views
4,745 Views
1,806 Views
248 Views
5,540 Views
Top