Hirunews Logo
%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA
Sunday, 13 August 2017 - 21:18
ගැටුමක් බවට පත්වූ දේවාලේ උත්සවය
12,148

Views
පිළියන්දල, මාම්පේ - ගනේවත්ත දේවාලයේ ඊයේ පැවති උත්සවයක් අතරතුර ගැටුම්කාරී තත්වයක් හටගත්තා.

ඒ, දේවාල සංවර්ධන සමිතිය සඳහා නව නිලධාරී මඩුල්ලක් පත්කරගැනීමට පියවර ගත් අවස්ථාවේදීයි.

මාම්පේ, ගනේවත්ත දේවාලයේ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ එහි ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කළ මහී සුදේශ් වැලිවත්ත එම ධුරයෙන් ඉවත්වයාම වෙනුවෙන්.

ප්‍රධාන කපු මහතා චෝදනා කරන්නේ දේවාලයේ කටයුතු පවත්වාගෙන යාමට දේවාල සංවර්ධන කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිගෙන්
බාධා එල්ලවන බවයි.

ඒ හේතුවෙන් තමන් අදාළ තනතුරෙන් ඉවත්වන බව ඔහු ඊයේ ප්‍රකාශ කළා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
182 Views
15,150 Views
5,358 Views
3,750 Views
421 Views
12,907 Views
Top