මීළඟ ජනපතිවරණයට සිදුකළ යුතු දේ ගැන ඇමති ඩිලාන් කියයි

Wednesday, 16 August 2017 - 19:29

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ ඒකාබද්ධ විපක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමෙන් පසුව බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

හාලිඇල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories