අගමැතිගේ කැප කිරීම ගැන හිටපු ජනපතිනිය පැහැදිලි කරයි

Friday, 18 August 2017 - 8:19

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දශක 4 ක පාර්ලිමේන්තු දිවියේ සුවිශේෂී අවස්ථා ඇතුළත් හෙට දකින රනිල් ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඊට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories