අගමැති ඉවත් කර වෙනත් අගමැතිවරයෙකු පත්කර ගැනීම ගැන ශ්‍රී.ල.නි.ප ය කියන කතාව

Friday, 18 August 2017 - 17:59

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4+%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ඉක්මනින් වත්මන් අගමැතිවරයා ඉවත් කර වෙනත් අගමැතිවරයෙකු පත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේද යන ප්‍රශ්නයට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක අද(18) පිළිතුරු ලබා දුන්නා.

ඒ, මහනුවර- ගන්නොරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට අද පැමිණි අවස්ථාවේදීයි.

දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගැනීමට නියමිත තීරණයක් ගැනද ඔහු අනාවරණ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories