මාස 07ක් තුළ අනුරාධපුරයේ වකුගඩු රෝගීන් 13,000ක් - 127ක් මරුට

Saturday, 19 August 2017 - 12:37

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+07%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+13%2C000%E0%B6%9A%E0%B7%8A+-+127%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වකුගඩු රෝගීන් 127 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම කාලසීමාව තුළ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,451 දෙනෙකු වාර්තා වී ඇති බවයි උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories