ඕස්ට්‍රේලියාවේ කූඩාරමක් කඩා වැටී දෙදෙනෙකු මරුට

Saturday, 19 August 2017 - 16:08

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊසාන දිග  ඕස්ට්‍රේලියාවේ උත්සවයක් සඳහා තනා තිබූ කූඩාරමක් සුළි කුණාටුවකට හසුවී කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 20 හැවිරිදි තරුණයෙකු සහ තරුණියක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පුද්ගලයින් 700 කට පමණ රැඳී සිටිය හැකි අයුරින් සකස් කර තිබූ අදාළ කූඩාරම කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories