ආත්ම ගරුත්වය තිබේ නම් අධිකරණ ඇමති ඉල්ලා අස්විය යුතුයි - ඇමති සරත් ෆොන්සේකා

Saturday, 19 August 2017 - 19:31

%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F
අධිකරණ අමාත්‍යවරයාට ආත්ම ගරුත්වයක් ඇත්නම් ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කැලණිය - නුංගමුගොඩ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories