අයි.එස්. ග්‍රහණයෙන් නගරයක් මුදාගන්න ඉරාක හමුදා මෙහෙයුමක් අරඹයි

Sunday, 20 August 2017 - 8:04

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
අයි.එස්. සංවිධානයේ ග්‍රහණය යටතේ පවතින ටල්-අෆාර් නගරය නැවත අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඉරාක අග්‍රාමාත්‍ය හයිඩර් අල් අබාඩි ප්‍රකාශ කළේ එහි සිටින අන්තවාදී සන්නද්ධ කණ්ඩායම්වලට යටත්වීම හෝ මරණය යන විකල්ප දෙකෙන් එකක් තෝරාගත හැකි බවයි.

ඉරාක හමුදා ටල් අෆාර් නගරයට පිවිසෙන්නේ පසුගිය ජූලි මාසයේ මොසුල් නගරය යළි සිය අත්පත් කරගැනීමෙන් අනතුරුවයි.

ටල් - අෆාර් අයි.එස්. ග්‍රහණයේ පවතින ඉරාකයේ අවසන් ප්‍රධාන නගරයක්. ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන එම නගරය අයි.එස්. ග්‍රහණයට ලක්වූයේ 2014 වසරේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories