ආණ්ඩුවේ විකිණීම දිගටම - එස්.එම්.ගෙන් චෝදනා

Sunday, 20 August 2017 - 12:50

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මහඉලුප්පල්ලම රජයේ ගොවිපොල, බංග්ලාදේශයට විකිණීමට රජය සූදානම් වන බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන චෝදනා කරනවා.

කෙසේ වෙතත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.

එප්පාවල - දිවුල්ගස්වැව ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories