තීන්දුවලට එකඟ විය නොහැකි නම්, ඇමති ධුරවලින් ඉවත් වන්න - ඇමති අමුණුගම

Sunday, 20 August 2017 - 19:06

%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8
කැබිනට් මණ්ඩලයේ සාමුහික තීන්දු පිළිගැනීමට නොහැකි අය සිටී නම්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යා යුතු බව අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර මහනුවර - වත්තේගම - ජම්බුගහපිටිය පරණගම මහා විද්‍යාලයේ පැවති එක් විභාග ශාලාවකදී විභාගයට පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් සිදුවූ බවට දෙමාපියන් චෝදනා කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories