තලෙයිබාන්වරුන්ගෙන් ඇමරිකාවට ක්ෂණික ප්‍රතිචාරයක්

Tuesday, 22 August 2017 - 19:19

%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇෆ්ගනිස්ථානයට තවත් ඇමරිකානු හමුදා යැවීම සඳහා මඟ හෙලි පෙහෙලි කරමින් එහි සිටින හමුදාව කඩිනමින් ඉවත් කර නොගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකල ප්‍රකාශයට ඇෆ්ගන් තලේබාන් සංවිධානය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

එසේ වුවහොත් 21 වන සියවසේ සුපිරි බලවතා වන ඇමරිකාවට, ඇෆ්ගනිස්ථානය සුසාන භූමියක් වනු ඇතැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories