Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+04+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 23 August 2017 - 11:25
අයියා එක්ක සෙල්ලම් කරමින් සිටි අවුරුදු 04 පුංචි මල්ලීට එකවරම අත්වූ ඛේදනීය ඉරණම (ඡායාරූප)
12,513

Views
ගේට්ටුවක් ශරීරය මතට කඩා වැටීමෙන් දරුවෙකු මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 04ක පිරිමි දරුවෙක් බවටයි වාර්තා වන්නේ.

තම සහෝදරයා සමඟ පාපන්දු ක්‍රීඩා කරමින් සිටින අතර තුර මෙම අනතුර සිදුව ඇති අතර කිලෝග්‍රෑම් 200ක් පමණ බරැති ගේට්ටුවක් මෙලෙස දරුවා මතට කඩා වැටී තිබෙනවා.

එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රන්තයේ ජීවත්ව ඇති ඇන්ජලෝ කොරිනෝ නමැති දරුවා සිය පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් සඳහා ඉතාලියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ඛේදනීය ඉරණමට දරුවා මුහුණ දී තිබෙනවා.

පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ දරුවාගේ හිසට සහ කශේරුකාවට සිදුවූ බරපතල හානි හේතුවෙන් දරුවා මියගොස් ඇති බවටයි.

කෙසේ වෙතත් සවිකර තිබූ ගේට්ටුව මෙලෙස දරුවා මතට කඩා වැටුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අහිකුණ්ඨක කුලයට රතු එළියක්
Monday, 19 February 2018 - 10:10
අහිකුණ්ඨක කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයයි.තෙලිගු ජාතිකයින්... Read More
News Image
Hiru News Programme Segments
2,973 Views
14,840 Views
518 Views
1,289 Views
1,009 Views
16,296 Views
Top