Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 23 August 2017 - 13:10
පළමුවනදා සිට හැදුනුම්පතේ ඡායාරූපය වෙනස් වෙයි
632

Shares
75,951

Views
ලබන සැප්තැම්බර් පළමුවැනිදායින් පසු ඉල්ලූම් කරන නව ජාතික හැදුනුම්පත් සදහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් ඡායාරූප ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූපශාලාවන්ගෙන් පමණක් මෙම ඡායාරූප ලබා ගත යුතු අතර, එය දිගින් මිලිමීටර් 35 ක් හා පළලින් මිලිමීටර් 45 ක් විය යුතු බවයි එහි කොමසාරිස් ජනරාල් පී.වියානි ගුණතිලක සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top