පාර්ලිමේන්තු ඡන්දයක් කල් දමන්න සැරසෙනවා - ඒකාබද්ධ විපක්ෂය

Wednesday, 23 August 2017 - 13:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
රජය පළාත් පාලන මැතිවරණය මෙන් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මේ බව කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories