බොකෝහරාම් ළමයින් මිනිස් බෝම්බ ලෙස යොදාගැනීම ඉහළට

Wednesday, 23 August 2017 - 18:45

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝහරාම් ත්‍රස්තයන් ළමයින් මිනිස් බෝම්බ ලෙස යොදාගැනීම වැඩිවී ඇතැයි ජගත් සංවිධානය ප්‍රකාශ කරනවා.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එවැනි අවස්ථා 83 ක් වාර්තාවී ඇති අතර, ඉන් 55 දෙනෙකු වයස අවුරුදු 15 ට අඩු දැරියන් වීමද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories