Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 24 August 2017 - 8:04
අධිවේගෙන් යනගමන් මෝටර් රථයේ අසභ්‍ය හැසිරීම (ඡායාරූප)
203

Shares
24,475

Views
මෝටර් රථයක් අධිවේගයෙන් පදවාගෙන යන අවස්ථාවකදී ලිංගිකව එක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඇතුලත් අසභ්‍ය දර්ශන පෙළක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ West Yorkshire වලින්.

එහි මහමහ ගමන්කරමින් සිටි වෙනත් අයෙකුගේ දුරකථනයේ අදාළ සිදුවීම අහඹු ලෙස සටහන් වී තිබෙනවා.

පසුව ඔහු විසින් එම දර්ශන අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම අවස්ථාවේ අදාල මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් තිබූ බවත් වාර්තා වනවා.

මේ අතර එම සිදුවීම වන අවස්ථාවේ එම රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන්කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තවත් මිනිස් ජීවිත දහස් ගණනක් අවදානමට ලක්රමින් ප්‍රසිද්ධියේ මෙලෙස අසභ්‍ය ලෙස හැසිරුණු මොවුන් සොයා මේ වනවිට බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

එන අවස්ථාවේ ඡායාරූප පහතින්. 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
485 Views
10,240 Views
14 Views
766 Views
246 Views
11,842 Views
Top