Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Wednesday, 13 September 2017 - 8:20
කැරිබියන් දූපත්වලට ආධාර දෙන්න යුරෝපය සැරසේ
1,752

Views
අර්මා සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ කැරිබියන් දූපත්වලට ආධාර ලබාදීමට යුරෝපා රටවල් සූදානම් වනවා.

මෙහි පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රංශය, එංගලන්තය සහ නෙදර්ලන්තයයි.

දැනටමත් ප්‍රංශ ජනාධිපතිවරයා කැරිබියන් දූපත්වල පිහිටි දැඩි හානි සිදුවූ ප්‍රංශයට අයත් දූපත් පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව ද නිරත වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම එංගලන්ත විදේශ අමාත්‍යවරයා සහ නෙදර්ලන්ත රජු ද ඉදිරියේදී කැරිබියන් දූපත්වල සංචාරය කිරීමට නියමිතයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top