Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 September 2017 - 13:14
උතුරු කොරියාව ඇමරිකාවට යළි අනතුරු අඟවයි
123

Shares
14,831

Views
ඉදිරියේදී ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි උතුරු කොරියාව අනතුරු අඟවා තිබෙනවා.

6 වන විශාලතම න්‍යෂ්ටික පිපිරවීම සිදුකිරීමෙන් අනතුරුව ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවූ අතර, ඊට ප්‍රතිචාර දක්වමිනුයි උතුරු කොරියාව මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

නව සම්බාධකවලට අනුව, උතුරු කොරියාවට ඛනිජ තෙල් මෙන්ම, ඇඟලුම් නිෂ්පාදන ද අපනයනය කිරීම තහනම් කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top