Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
Wednesday, 13 September 2017 - 16:36
සිංගප්පූරුවේ යාත්‍රා අනතුරකින් 5 ක් අතුරුදන්
2,642

Views
සිංගප්පූරු මුහුදේදී මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම යාත්‍රාව ඉන්දුනීසියානු ඉන්ධන නෞකාවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි 12 දෙනෙකු ගමන් කර ඇති අතර, මුදාගත් 7 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top