Hirunews Logo
%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
Wednesday, 13 September 2017 - 16:55
නව දේශීය ආදායම් පනතේ බදු අයකිරීම් ලබන වසරේ අප්‍රේල් 1 සිට
9,655

Views
පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව දේශීය ආදායම් පනත මගින් අයකිරීමට නියමිත සියලූම බදු ලබන වසරේ අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ නව දේශීය ආදායම් බදු පනතේ ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට අයකිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් මුදල් වසරක් තුළ දෙයාකාරයකට ගිණුම් පවත්වාගැනීමේ දුෂ්කරතාවන් ඇතිවිය හැකි බැවින් බදු ගෙවන්නන්ට පහසුවන ආකාරයෙන් එය ලබන වසරේ අප්‍රේල් 1 වනදා දක්වා කල් දැමීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top