Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Wednesday, 13 September 2017 - 18:57
විද්‍යා ඝාතන නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
355

Shares
42,707

Views
යාපනය විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව මේ මස 27 වනදා ලබාදෙන බව යාපනය මහාධිකරණය අද දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ නඩුව අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

මේ අතර විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top