Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 September 2017 - 19:26
සිල් රෙදි වරදකරුවන්, නීතිමය පසුබිම දැනුම්වත් අය බව රාජිත කියයි
20

Shares
2,434

Views
සිල් රෙදි බෙදාදීමේ සිද්ධියට වරදකරුවන් වූ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ සමයේ එවැනි ක්‍රියා සිදුකිරීමේ නීතිමය පසුබිම පිළිබඳ අවබෝධයක් පැවති පුද්ගලයන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද ප්‍රකාශ කළා.

ඒ, මෙම නඩු තීන්දුව පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

රාජිත සේනාරත්න කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද මෙහිදී තීරණයක් ගත යුතුව ඇති බවයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු අද උදෑසන ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව හෙළි කළා.

එහිදී මාධ්‍යවේදීන් අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම ගැන හේතු විමසූ අතර, ඊට පිළිතුරු ලබාදීමේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නද මැදිහත් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top