Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 13 September 2017 - 19:29
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්
21

Shares
2,528

Views
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා.

ඒ පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්.

නුගේගොඩ සහ පැගිරිවත්ත දුම්රිය ස්ථාන අතරදී එක් ගසක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර පවතින දැඩි වර්ෂාපතනයත් සමග කොළඹ අවට මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top