Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 13 September 2017 - 20:01
විදේශීය කාන්තාවක් අධිවේගී මාර්ගයේදී අනතුරක (ඡායාරූප)
13,547

Views
විදේශීය කාන්තාවක් රැගත් මෝටර් රථයක් අද (13) දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට මුහුණ දී තිබෙනවා.

ගාල්ලේ සිට පැමිණි මෙම මෝටර් රථය බණ්ඩාරගම, ගැලනිගම කිලෝමීටර් 14 කනුව අසලදී පවතින අධික වර්ෂාව හේතුවෙන් ලිස්සාගොස් අධිවේගී මාර්ගයේ තිබෙන ආරක්ෂිත වැට කඩාගෙන පහළට පෙරලී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් අනතුරින් විදේශීය කාන්තාවට සහ මෙරට රියදුරුට කිසිදු හානියක් සිදු වී නෑ.

මෙම කාන්තාව එංගලන්ත ජාතික කාන්තාවක් වන අතර ඇය ඡායාරූප ශිල්පිණියක් බවයි සඳහන් වන්නේ.   


ඡායාරූප - බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top