Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 September 2017 - 20:40
විරුද්ධ විය යුතු දෙයක් ගැන ඇල්ලේ ගුණවංශ හිමියන් කියයි
21

Shares
2,565

Views
ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතුරුදන්වූවන් පිළිබද ප්‍රඥප්තියට සියලු දෙනා විරුද්ධ විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ ආබාධිත රණවිරුවන් පිරිසක් අද උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි.

ආබාධිත රණවිරුවන් ඇතුළු පිරිසක් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද හමුවුණේ උන්වහන්සේ වැඩ වෙසෙන බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේදීයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එහිදී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර සමස්ත හමුදා සෙබළුන් වෙනුවෙන් උන්වහන්සේගෙන් සමාව ඉල්ලා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top