Hirunews Logo
%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 13 September 2017 - 20:54
ලුණුගම්වෙහෙර අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)
47

Shares
5,676

Views
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් අවුරුදු 16 ක පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි ළමයෙක්.

තවත් දෙදෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කර තිබෙනවා.


ඡායාරූප - හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top